හායි....., ඔන්න ඉතින් මේක තමා මගේ බ්ලොග් එකේ මුල්ම පොස්ට් එක......, මම මේ බ්ලොග් එකෙන් බල පොරොත්තු වෙන දේ මුලුන්ම කියන්න කැමතියි......., මට ඕන.. ඔයාගේ ඒකාකාර ජීවිතෙන් ඔයාව පොඩ්ඩක් ඈතට ගෙනිහින් ....., ජිවිතේ පෙන්නලා දෙන්න ..., හිනා වෙන්න කියල දෙන්න ..., ජිවිතේ දිහා ආපහු හැරිලා බලන්න කියන්න.......!! මම හිතනවා මම සාර්ථක වෙයි කියල.......!!! මට ඕන ඔය හිරවෙලා ඉන්න රාමුවෙන් එලියට ඔයාව ගන්න.... රාමුවෙන් පිටට ගිහින් හිතන්න කියන්න.......:)
Followers
Total Pageviews
Popular Posts
-
හායි....., ඔන්න ඉතින් මේක තමා මගේ බ්ලොග් එකේ මුල්ම පොස්ට් එක......, මම මේ බ්ලොග් එකෙන් බල පොරොත්තු වෙන දේ මුලුන්ම කියන්න කැමතියි......., මට ...
About Me
- Yasith Madu
- Simple Person who always likes "Free Life", And wanna a be a proficient in IT. ** Always Like to be Happy........ :) Kind,Honest,funny & Friendly ( Friends ලට උදවු කරන්න ගිහින් බාල්දිමයි පෙරලෙන්නේ ........ :( ... ) & very keen on Dreaming............, ** I'm good @ Programming.......:) & I'm reluctant to Liars............:/ ** Hmmm... & also I'm Capable of doing anything....:D..;) ...:P
Powered by Blogger.
