Posted by Yasith Madu


ආයුබෝවන් ....!!

Posted by Yasith Madu

හායි....., ඔන්න ඉතින් මේක තමා මගේ බ්ලොග් එකේ මුල්ම පොස්ට් එක......, මම මේ බ්ලොග් එකෙන් බල පොරොත්තු වෙන දේ මුලුන්ම කියන්න කැමතියි......., මට ඕන.. ඔයාගේ ඒකාකාර ජීවිතෙන් ඔයාව පොඩ්ඩක් ඈතට ගෙනිහින් ....., ජිවිතේ පෙන්නලා දෙන්න ..., හිනා වෙන්න කියල දෙන්න ..., ජිවිතේ දිහා ආපහු හැරිලා බලන්න කියන්න.......!! මම හිතනවා මම සාර්ථක වෙයි කියල.......!!! මට ඕන ඔය හිරවෙලා ඉන්න රාමුවෙන් එලියට ඔයාව ගන්න.... රාමුවෙන් පිටට ගිහින් හිතන්න කියන්න.......:)